( අශාන්ති වර්ණසුරිය-යාපන සංචාරයෙන් පසු)
මෙහි සුවිශේසී කාරණය වූයේ සියලුම අහාර ඉතාමත් අඩු මිලකට මිලදී ගැනීමට තිබුණු ඉඩකඩයි. එමෙන්ම අහාර පිසීම සහ ආහාර ඇසුරුම් කිරීම නියම ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීමටත් හමුදා නිලදාරීන්ගේ විශේෂ අවදානය යොමුව තිබිණ. කැප්ටන් තුෂාර සම්පත් ,ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය රස උදානය ව්‍යාපෘතියේ කළමනාකරු “lankanewsweek” සමග කතාවට එක්වෙමින් මෙසේ පැවසීය.

Lanka Newsweek © 2026